Sunday, July 4, 2021

Solar system Video

 


Solar System

 සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි: ප්‍රධාන ග්‍රහයන් අට (8) සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 165, වාමන ග්‍රහයන් පහකින් (5) (ප්ලුටො,එරිස්,සෙරිස්,මර්කෙමර්කෙ,හොමියා) හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් සිව් (4) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසානයට සඳහන් ප්‍රවර්ග ග්‍රාහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක දුහුවිලි වලින් සමන්විත වේ.

Solar System Important facts

 


Solar System Description

 


The Solar System is the gravitationally bound system of the Sun and the objects that orbit it, either directly or indirectly. Of the objects that orbit the Sun directly, the largest are the eight planets, with the remainder being smaller objects, the dwarf planets and small Solar System bodies.
  • Known planets: 8 (MercuryVenusEarthMars; ...
  • Known dwarf planets: 2 universally accepted: ...
  • Known minor planets: 796,354
  • System mass: 1.0014 Solar masses